Tiny Kaoani

3/05/2012

නිහඬයි මගේ ලොව..



නිහඬයි මගේ ලොව
නුඹෙ හඬ නැති දාට
අඳුරුයි ලොවම
නුඹෙ සිනහව නැති දාට
වැලපෙයි මගේ ලොව
නුඹෙ හඬනා දාට
පාලුයි මිතුරු සෙනෙහස
නොදැනෙන දාට....