සිතුවිලි අහුරු උඩු හුලඟට පා කරමූ...
නොහිමි සෙනෙහෙන් වචන අරගෙන මමම ලිව් කවි පදයක,
දැවටි දැවටී තවම විදිනා මිල නොකළ හැකි සැනසුම,
එවන් කවියම කියව කියවා දරාගන්නට බැරි තැන,
නුඹ ලියූ එකමෙක කවක්වත් නැතිද මියැදෙන හිතකට..