4/30/2012
තුති පුදමි හෙටත් මම....
නිමක් නැති අහසකට
පියමැන්න මගේ හිත
දකින්නට නෙත් හැරන්
සිටි එකම තරු මලට
තුති පුදමි හෙටත් මම....
(නො)ඉල්ලීම
අහසක තරු පතන්නෙ නෑ
දෝතට ගන්න
අමාවකට හඬන්නෙ නෑ
සඳ දැක ගන්න
තව නොලැබුන දෙයකට නෑ
පැතුමක් පැතුව
සිහින දකින් නෑ
මේ මුලු ලොවක් දිනන්න.....
Subscribe to:
Comments (Atom)



