Tiny Kaoani

4/30/2012

(නො)ඉල්ලීම

අහසක තරු පතන්නෙ නෑ
දෝතට ගන්න

අමාවකට හඬන්නෙ නෑ

සඳ දැක ගන්න

තව නොලැබුන දෙයකට නෑ

පැතුමක් පැතුව

සිහින දකින් නෑ

මේ මුලු ලොවක් දිනන්න.....


No comments:

Post a Comment