Tiny Kaoani

10/09/2012

පැරදීම..


'පැරදීම' දුකයි..
ඒත්,,
'පසුතැවීමක්' නැති පරාජයක් නම්.....
සතුටක් නැතත්
දුකක් ඉතිරි නොවේවි....

1 comment:

  1. ඇත්ත.පසුතැවීමක් නොවන විදිහට පරාජය වීම පරාජය වන්නාගේ වැඩක්

    ReplyDelete