හිත..
සිතුවිලි අහුරු උඩු හුලඟට පා කරමූ...
1/02/2012
තිළිණය......
හඩන්නට කදුලකුත් නැති කළ,
හෙලන්නට සුසුමකුත් නැති කළ,
කියා ගන්නට තවම නොහැගෙන,
නුඹ තිළිණ කළ දුකෙහි අරුමය......
No comments:
Post a Comment
Newer Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment