Tiny Kaoani

1/11/2012

මා ණයගැතියි නුඹ මා ලග රැදුනාට.....


කවදාවත්ම මා තනිකර
නොගියාට,
සෙවනැල්ලටත් වැඩියෙන්
තනි රැක්‌කාට,
සිනහව කදුල එක සේ
විද ගත්තාට,
මා ණයගැතියි නුඹ මා ලග
රැදුනාට.....

හෙටටත් මගේ ලොව අබියස

වැඩ ඉන්න,
නෙත රැදි කදුලු නුඹෙ දෝතට
අරගන්න,
මගෙ හිත පෙර සේම දැක
වටහාගන්න,
''තනිකම'' ම හැර දා නොමයන්
කිසිදාක....

1 comment:

  1. නිහඩ නිසසල තනිකමක් ලග රෑදී ඉනු මෑන ආදරෙන්

    ReplyDelete