Tiny Kaoani

1/21/2012

තනිකම දැනුනි..


අහස දුරයි සඳවත නොලැබෙන හින්දා..
පොළොව රලුයි යා යුතු මග දුර හින්දා..

කදුලු දුකයි සිනහව සතුටක්‌ හින්දා..

තනිය දැනෙයි පෙර තනි නොම වූ හින්දා..

No comments:

Post a Comment