ලියන්නම්
නොපෙනෙනා පදවැලක් නුඹ නමට,
සොයන්නම්
මට උරුම නැතත් එහි රැදි තනුව,
වයන්නම්
නුඹ සවන් නොගැටෙනා දුරක හිද,
රකින්නම්
හැමදාම මටම හිමි මගෙ ගීය....
නොපෙනෙනා පදවැලක් නුඹ නමට,
සොයන්නම්
මට උරුම නැතත් එහි රැදි තනුව,
වයන්නම්
නුඹ සවන් නොගැටෙනා දුරක හිද,
රකින්නම්
හැමදාම මටම හිමි මගෙ ගීය....

No comments:
Post a Comment