Tiny Kaoani

1/28/2012

..........??



පාට මල් සුවඳ එක්කර
දුටුව හීන වල තවරන්,
ජීවිතයේ අරුත සෙව්ව
මගෙ හදවත ලගින් හිඳන්,
සිසිල දුන්නු සෙනෙහෙ ගගුල
වියලී යාදෝ...
පාලු කතර මැද මගෙ හිත
යලි තනිවේදෝ....

No comments:

Post a Comment