Tiny Kaoani

8/21/2012

ගීතය


තනුවට වශී උන නිසා
ගීතයේ පදරුත්
එකින් එක තේරුවෙමි...
අවසන,,,
දෙනෙතු අග
රැඳි කඳුලු දරා මම,
දෙසවන් වසා ගත්තෙමි..
කිසිත් නොඇසෙන්නට...

3 comments: