Tiny Kaoani

8/22/2012

දෙවියන්ට වැරදිලා ද?


මම..
එදා සිටි මමමයි,,
එදා සිටි තැනමයි,,
ඒත් මගෙ ලෝකයේ
වෙනස්කම් බොහෝමයි..
මගේ ලොව උඩුයටිකුරු කරන්නට,
මටත් නැති බලතල
නුඹට දුන්නේ...
දෙවියන්ට වැරදිලාවත් ද ???

2 comments:

  1. නැත......
    වැරදුනේ මටය..
    සිටි තැන සිටිත් දෝ...
    එදා සිටි මම් දෝ...
    කෙසේ සිතත් දෝ...
    වරද එය නොවෙත් දෝ ???

    ReplyDelete
  2. හ්ම්ම්...ඒකත් ඇත්ත තමයි...

    ReplyDelete