Tiny Kaoani

8/15/2012

නුඹ සහ හිත


නුඹත් මගෙ හිත වගේමයි 
මා වෙහෙසවයි..
මගෙ හිතත් නුඹ වගේමයි
මට ආදරෙයි..
මටත් මගෙ හිත වගෙම 
නුඹ පැහැදිලි නොවෙයි..
හිත වගේ හින්දාම වෙන්නැති
හිත නුඹට හරි ආදරෙයි.. 


No comments:

Post a Comment